• Electronic Palana Ignition Paddhathi - ඉලෙක්ට්‍රොනික් පාලන ඉග්නිෂන් පද්ධති

අද භාවිතාවන නවීන පෙට්‍රල් මෝටර් රථයක ඉග්නිෂන් පද්ධතිය පරිගණක පාලනයෙන් යුතුව ක්‍රියාකරන බැවින් පිටතින් එහි දැකිය හැක්කේ කොටස් කිහිපයක් පමණි. එසේ වුවත් මෙම පද්ධතිය තුල යම් දෝෂයක් ඇතිවුවහොත් එය නිවැරදිව හදුනාගැනුමට මෙම පද්ධතියේ සම්පුර්ණ ක්‍රියාකාරීත්වය දැන සිටිය යුතුවෙයි.මෙම දැනුම නොමැතිවද මෙහි යම් යම් අළුත්වැඩියාවන් කාර්මිකයින්ට කළ හැකිව තිබෙයි. ඒ අද වන තෙක් පද්ධතිය අයත් දකින දකින කොටස් මාරුකර බැලීමෙනි. 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Electronic Palana Ignition Paddhathi - ඉලෙක්ට්‍රොනික් පාලන ඉග්නිෂන් පද්ධති

  • Rs. 700.00

  • KBOOKS Cashback Rewards: 70

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Electronic Diesel Injection - ඉලෙක්ට්‍රොනික් ඩීසල් ඉන්ජෙක්ෂන්

Electronic Diesel Injection - ඉලෙක්ට්‍රොනික් ඩීසල් ඉන්ජෙක්ෂන්

ඩීසල් එන්ජින් ඉතා සාර්ථක ලෙසින් මෝටර් රථ සදහා යොදා ගැනුනද මෙහි වේග පාලනය සදහා යොදා ගත් යාන්ත්‍රික ගව..

Rs. 1,000.00

ABS Break Paddhathi Saha Traction Control - ABS බ්‍රේක් පද්ධති සහ ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල්

ABS Break Paddhathi Saha Traction Control - ABS බ්‍රේක් පද්ධති සහ ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල්

නවීන මොර්ටර් රථ වල ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල් පද්ධති විවිධ නම් වලින් මෙන්ම විවිධ ආකාරයට යොදා ගැනෙයි.පෙර ..

Rs. 800.00

Petrol Injection Saha Motronic Paddhathi - පෙට්‍රල් ඉන්ජෙක්ෂන් සහ මොට්‍රොනික් පද්ධති

Petrol Injection Saha Motronic Paddhathi - පෙට්‍රල් ඉන්ජෙක්ෂන් සහ මොට්‍රොනික් පද්ධති

දමුතු තාක්ෂණ ප්‍රකාශන යනු ඩී.එම්.එම් දසනායක කතුවරයා විසින් රචිත උසස් මෝටර් රථ තාක්‍ෂණ පොත් පත් ප්‍රක..

Rs. 1,500.00

Motar Ratha Ignition Paddhathi - මෝටර් රථ ඉග්නිෂන් පද්ධති

Motar Ratha Ignition Paddhathi - මෝටර් රථ ඉග්නිෂන් පද්ධති

මෝටර් රථ පෙට්‍රල් එන්ජිමක ඉන්ධන පද්ධතියට වඩා වැදගත් තැනක් එහි ඉග්නිෂන් පද්ධතියට හිමිව තිබෙයි.මුල් මෝ..

Rs. 650.00